දඹර අමිල ඇතුළු එජාප සහචරයින්ට මාස්පතා කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට මාස 10 කට මිලියන 146 ක පාඩුවක්!
දඹර අමිල හිමියන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ සහචරයින්ට මාස් පතා ලක්ෂ ගණනින් කප්පම් ගෙවීමට යොදාගත් ලිට්‍රෝ ගෑස් සමාගමට පසුගිය මාස 10ක කාලසීමාව තුලදී මිලියන 146කට අධික පාඩුවක් සිදුව ඇති බවට අද(11) අධිකරණය හමුවේ අනාවරණය විය. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ එම සමාගම රුපියල් …
Continue Reading
දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ නමින් කුප්‍රකට වූ හිමිනම මාධ්‍යවේදීන්ගේ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ අන්ත අසරණවෙයි (Video)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව වසර කිහිපයක සිට ප්‍රසිද්ධ වේදිකාවේ සහ මාධ්‍ය හමු පවත්වමින් මඩ ගැසූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන බළල් අතක් වන කුප්‍රකට දඹර අමිල නොහොත් ‘ලිට්‍රෝ ගෑස් හිමි’ ලෙස මෑතදී ප්‍රසිද්ධියට පත් එහිමි ඊයේ(10) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී මාධ්‍යවේදීන් නැඟූ අද්විතීය ප්‍රශ්න කිරීම් හමුවේ නිවන් මඟ තබා යන මඟවත් හරිහැටි සොයා ගැනීමට නොහැකිව අන්ත අසරණ තත්වයට පත්වූහ. ලිට්‍රෝ ගෑස් ප‍්‍රවර්ධනය සදහා …
Continue Reading
රනිල්ගේ බත් බැලයෙකු වන චීවරදාරී දඹර අමිල 2015 සිට ලිට්‍රෝ ගෑස් එකෙන් මිලියන ගණන් ගහලා
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ කාර්ය මණ්ඩල සේවකයෙකු මෙන්ම ඔහුගේ බත් බැත් බැලයෙකු වන කුප්‍රකට දඹල අමිල නම් භික්ෂුවට එක්සත් ජාතික පක්ෂ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහගේ නියෝගය පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම හරහා 2015 වසරේ විට මාස්පතා මුදල් මිලියන ගණනක් කප්පම් ලෙස ගෙවා ඇති බවට අද(29) අධිකරණය හමුවේ අනාවරණය විය. ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් …
Continue Reading