කට්ටි පැන්න ගෝඨාගේ නඩුව අද විශේෂ මහාධිකරණය හමුවට

විවිධාකාර උපක්‍රම භාවිතා කරමින් තමාට එරෙහි නඩු උපක්‍රමශිලීව මඟ හරිමින් සිටි ගෝඨාභය රාජපක්ෂ එරෙහි නඩුවලින් එක් නඩුවක් ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අද (10) විශේෂ මහාධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත. වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ...

‘අම්මා-අප්පා’ කෞතුකාගාරය වෙනුවෙන් කෝටි ගණනක මහජන මුදල් ගෝඨාභයගේ අත්සනින්!

රාජපක්ෂලාගේ දෙමාපියන් වන ඩී. ඒ.රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ සොහොන් කොත් නවීකරණය කිරීම සඳහා රජයේ මුදල් රුපියල් කෝටි නවයක මුදලක් යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ව්‍යාපෘතිය ඉදි කිරිම සඳහා නියෝග දුන්නේ යැයි කියන...