
ක්‍රිකට් ගොඩගන්න ඇමැති දයාසිරිගෙන් අලුත් වැඩක්
- RSL
- September 7, 2017
- ක්‍රීඩා
- Cricket, Dayasiri Jayasekara, Sports, Sri Lanka Cricket
- 0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායම වර්තමානයේ වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා විසින් වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩමුළුව ලබන 15 වැනිදා පෙ.ව.9.00 සිට ප.ව.4.00 දක්‌වා බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හෝටලයේ පැවැත්වීමට නියමිතය. ක්‍රිකට් කණ්‌ඩායමට මෙවැනි තත්ත්වයක් ඇතිවීමට හේතුව සහ ඒ සඳහා ගත හැකි විසඳුම් මෙහිදී සාකච්ඡාවට බඳුන්වන අතර එහිදී ගන්නා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට වගකීම පැවරිය …
Continue Reading