කොළඹ යළි දැඩි අවදානමක! සෞඛ්‍යය අංශ අනතුරු අඟවති
මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 20ත් 30ත් අතර ප්‍රතිශතයක් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ ආසාදිතයින්ගෙන් ලබාගත් වෛරස නියැදි පරීක්ෂා කිරීමෙන් මේ බව අනාවරණය වන බවය. “මේ ප්‍රභේද පිළිබඳ තොරතුරු අපි සොයා ගන්නේ, සාම්පල්වලින් විතරයි. පීසීආර් පොසිටිව් වෙන සෑම රෝගියෙකුට ම …
Continue Reading
“අපට Positive වන රෝගීන් – රජයට Negative වීම ප්‍රශ්නයක්.” – ජ’පුර PCR පරීක්ෂණ වලින් ඉවත් වෙයි!
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව වාර්තා වේ. මෙම ඉවත්වීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තම ආයතනය මගින් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ දී රජය එම අවසන් වාර්තාවට ඇතුළත් නොකිරීම නිසා තමන් ඉන් ඉවත් වන බවයි. වෛරසය ආසාදනය වූ බවට සියයට …
Continue Reading
වගකීමෙන් වැඩ කළොත් අපිට කොරෝනා පාලනය කළ හැකියි – ජනපති
-
RSL
-
March 17, 2020
-
Uncategorized
-
COVID 19
-
0 Comments
කොරෝන ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය හා පැවැති හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා මෙසේද සදහන් කළා. “මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ …
Continue Reading
Covid 19ගෝලීය ව්‍යාප්තියේ ‘අලුත්ම තොරතුරු සම්පූර්ණයෙන්’
නව කොරොනා වෛරස් රෝගීන් හා මරණ කිහිපයක් ඉරාන බලධාරීන් විසින් වාර්තා කිරීමෙන් පසුව පාකිස්තානය ඉරානය සමඟ ඇති දේශසීමාව තාවකාලිකව වසා දමා ඇති බව බලුකිස්තාන් ස්වදේශ කටයුතු අමාත්‍ය සියාල්ලා ලැන්ගෝව් Balochistan Home Minister Ziaullah Langove ඉරිදා (23) සීඑන්එන් වෙත පැවසීය. සිදුවිය හැකි හදිසි අවස්ථාවකට මුහුණ දීම සඳහා පාකිස්තානය ඉරානයේ දේශ සීමාවේ ඇඳන් 100 ක කූඩාරම් රෝහලක් පිහිටුවා තිබේ. පාකිස්තානය ඉරානය සමඟ කිලෝමීටර් …
Continue Reading
උතුරු කොරියාවේ කොරෝනා: ‘මහා සංහාරයක එළිපත්තේ’
දෙසැම්බර් අග භාගයේදී අසල්වැසි චීනයේදී මෙම රෝගය ප්‍රථම වරට අනාවරණය වූ දා සිට උතුරු කොරියාවේ කොරෝනා වයිරස් පිළිබඳ එක් සිද්ධියක් වාර්තා කර නැත , නමුත් සෞඛ්‍ය විශේෂඥයි පවසන්නේ දුප්පත් රට තුළ ආසාදන හඳුනා නොගැනීමට ඉඩ ඇති බවයි. COVID-19 නමින් හැඳින්වෙන මෙම වෛරසය පුද්ගලයින් 75,000 කට ආසාදනය වී ඇති අතර ගෝලීය වශයෙන් 2,000 කට අධික පිරිසක් මිය ගොස් තිබේ. එය රටවල් 100 කට වඩා වාර්තා වී ඇති …
Continue Reading
ප‍්‍රංශයේ පළමු COVID – 19 රෝගියා මියයයි
-
RSL
-
February 15, 2020
-
විදේශීය
-
COVID 19
-
0 Comments
COVID 19 වයිරසය වැළඳීමෙන් චීන සංචාරකයෙකු ප්‍රංශයේ දී මියගොස් ඇති අතර මෙය ආසියාවෙන් පිටත වාර්තා වූ පළමු මරණයයි. මිය ගොස් ඇත්තේ චීනයේ හුබෙයි පළාතේ 80 හැවිරිදි පුද්ගලයෙකු බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඇග්නස් බුසින් Agnès Buzyn. පවසයි. ඔහු ජනවාරි 16 වන දින ප්‍රංශයට පැමිණි අතර ජනවාරි 25 වන දින පැරීසියේ රෝහලක නිරෝධායනය කරනු ලැබූ බවයි ඔහු ප‍්‍රකාශ කළේ. මේ දක්වා චීනයේ …
Continue Reading