කොරෝනා වෛරසය හමුවේ ජනපති ශ්‍රී ලංකාවේ දොරටු වසා දමයි! ගුවන්තොටුපල සතිදෙකක් වැසෙයි

අද (17) සිට  ක්‍රියාත්මක වන පරිදි  සති දෙකක්  කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වසා  දැමීමට කටයුතු කරන බව  ජනාධිපති   ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපති ලේකම් කාර්යාලේ අද පැවැති මාධ්‍ය හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීවේය. ඒ අනුව අද සිට සති දෙකක් යන තුරු ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතව තිබු  සියලු ගුවන් ගමන් අත්හිටුවා තිබේ. දඹදිව වන්දනාවේ ගොස් සිටින පුද්ගලයින් 891 දෙනකු  යළි කඩිනමින් …

Continue Reading

බටහිර රටවල කොරෝනා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙද්දී, චීනය කොරෝනා මැඩ පැවැත්වූයේ කෙසේද..? (විශේෂ අනාවරණයක්)

ඇමෙරිකාව,ඉතාලිය, එංගලන්තය වැනි රටවල් වල කොරෝනා වේගයෙන් පැතිරෙද්දී පෙරදිග දැනුමෙන් පෝෂණය වූ චීනය රෝගය පාලනය කරමින් සිටිති. ඔවුන් රෝගය පාලනය කලේ කෙසේද? වූහාන් ප්‍රදේශයේ වසංගත රෝග වෛද්‍යවරියක් Beijing Healthtimes සඟරාවකට යොමු කල ලිපියක ඔවුන් රෝගය පාලනය කල ආකාරය දැක්වේ. මේ එහි සිංහල පරිවර්තනයක්. වෛරසය වාතයේ නොරැඳෙන අතර, අනෙක් වයිරස වලට වඩා බරින් වැඩි නිසා පොළොවට පතිත වේ. අඩි හයකට වඩා …

Continue Reading