
ආපන ශාලා හිමියන්ගේ මාෆියාවට එරෙහිව පාරිභෝගික අධිකාරිය වැට බඳී
- RSL
- April 29, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Consumer Affairs Authority
- 0 Comments
රජය විසින් ගෑස් මිල වැඩිකිරීම හේතුවක් ගෙන එහි අයුතු ප්‍රයෝජන ගනිමින් ආහාර මිල වැඩි කිරීමට ආපන ශාලා හා හෝටල් හිමියන්ට ඉඩ නොදෙන බව පාරිභෝගිහ අධිකාරිය පවසයි. ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ තීරණය පරිදී ගෘහස්ත ගෑස් මිල අප්‍රේල් 27 වන දින රුපියල් 245 කින් වැඩි කිරීමත් සමග එහි නව අලෙවි මිල රුපියල් රු. 1679 දක්වා වැඩි විය. මෙයට පෙර …
Continue Reading