කොටස් වෙළෙඳපොළේ මෑත ඉතිහාසයේ සිදු වූ දැවැන්ත වර්ධනයක්

අද(01) දින කොළඹ කොටස් වෙළඳපොළ මිල දර්ශක දැවැන්ත වර්ධනයක් පෙන්වා ඇතැයි වාර්තාවේ. අද දහවල් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ සියයට 2ක වර්ධනයක් හා S&P SL 20 දර්ශකයේ සියයට 4ක වර්ධනයක් ලෙසින් සටහන් වෙයි. මේ වන …

Continue Reading

ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොලේ සියලු කොටස් මිල දර්ශක කඩා වැටේ; තිබෙන ආයෝජනත් අහිමි වන ලකුණු!

යහපාලන රජයේ වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දුර්වල සහ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව මත ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවපාතයක් දෙසට ගමන් කරමින් සිටින බවට පෙනී යයි. දිනපතා ඩොලරය හමුවේ රුපියල විශාල ලෙස බාදුල් වෙමින් පවතින අතර වසර එකහමාරකින් පමණ පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළේ සියලූ කොටස් මිල දර්ශකය ඊයේ (18) ඒකක 6000 න් පහළට පැමිණියේය. මේ අනුව ගනුදෙනු අවසානයේ දී …

Continue Reading