රාජපක්ෂවරුන් බලය වෙනුවෙන් රට චීනයට විකුණූ කුප්‍රකට ගනුදෙනුවේ සුල මුල (විශේෂ)

ආන්දෝලනාත්මක ‘නිව්යෝක් ටයිම්ස්’ ලිපියේ සිංහල පරිවර්තනය ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ උන්නතිකාමී වරාය ව්‍යාපෘතියක් සඳහා ඔහුගේ චීන මිතුරන්ගෙන් ණය හා ආධාර ඉල්ලා සිටි හැම විටම එම ඉල්ලීම් පසුරා දුන්නේය. චීන මිතුරන් එම ඉල්ලීම්වලට එකඟ වූයේ එම වරාය සාර්ථක නොවන බව ශක්‍යතා අධ්‍යයනවලින් පෙන්වා දී තිබිය දීය. ඔවුන් එකඟ වූයේ නිතර ණය දෙන ඉන්දියාව වැනි රටවල් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිදීය. …

Continue Reading