
සාක්ෂි සහිතයි: දෙරණේ ජඩමාධ්‍යකාරයන්ගේ ජඩකෙළි..! චාපා බන්ඩාර නීලකාස හොරෙක්; සමාජ පිළිලයක්..! දෙස් විදෙස් කාන්තාවන්, ව්‍යාපාරිකයන් රවටා මුදල් ගරන හැටි..!(වීඩියෝ)
- RSL
- June 22, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා, විමර්ශන
- Chapa Bandara, Derana
- 0 Comments
පාලකයන් සහ ජනතාව අතර නිරන්තර කතිකාව පැවැත්වෙන්නේ ජනමාධ්‍ය නමැති වේදිකාව උඩය. පාලකයන්ගේ හැසිරීම සහ රට තොට ඇත්ත ඇති සැටියෙන් වාර්තා කිරීමේ වගකීම පැවරෙන්නේ මාධ්‍යකරුවන්ටය. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට අමතරව ජනමාධය පරමාධිපත්‍යයේ හතරවන බල කනුව ලෙස ගැනෙන්නේ එහෙයිනි. වාර්තාකරණය වෘත්තිය ප‍්‍රමිති මත ප‍්‍රශස්තව ඉටු කිරීමට නම් මාධ්‍ය ස්වාධීන වීම සහ මාධ්‍යකරුවන්ගේ විනය අත්‍යවශ්‍ය කොන්දේසියකි. එකී කොන්දේසිය සපුරාලීමට ලංකාවේ ජනමාධ්‍ය පොදුවේ අසමත්ය. …
Continue Reading