යේසුස් වහන්සේ දිවිපිදූ මහ සිකුරාදාව අදයි!

මිනිසුන්ගේ පාපයන් වෙනුවෙන් යේසුස් වහන්සේ කුරුසිය මත දිවි පිදූ බවට සැලකෙන මහ සිකුරාදා දිනය අදයි. මෙය ලොව පුරා කිතු බැතිමතුන් සමරනු ලබන්නේ මනස්තාපයේ සහ ශෝකයේ දිනයක් ලෙස ය. ලොව පුරා කිතුණු බැතිමත්හු විවිධ වතාවත් කරමින් අද එම දිනය සමරති. ශ්‍රී ලංකාවේ ද කිතුණු බැතිමත්හු ද විවිධ දේව මෙහෙය සංවිධානය කර ඇත.මීගමුව දූව, මග්ගොන කල්වරිකන්ද, හිනිදුම, දළුගම, වත්තල, එඬේරමුල්ල, පුත්තලම, හලාවත, …

Continue Reading