අවශ්‍ය නම් පියවර තුනෙන් එල්ලා මැරීමේ දඬුවම සදාකාලිකව ඉවත් කිරීමේ ක්‍රමයක් (වීඩියෝ)

ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අධිකරණය විසින් තාවකාලිකව අත්හිටුවන ලැබූවද එය කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වේයැ’යි අනියත බියක් එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනඟා ඇත. කෙසේ වෙතත් මේ සඳහා විවිධ කණ්ඩායම් විසින් සමාජයේ විවිධ විගඩම් ඉදිරිපත් කරමින් තිබුණද වත්මන් අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇතුළු අපරාධකරුවන්ට එරෙහිව …

Continue Reading

මරණ දඬුවම කල් දැමු හේතුව (වීඩියෝ)

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේද ? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ලබා දීම ඔක්තෝබර් 26 වැනිදා දක්වා කල් දමා ඇත්තේ වර්තමාන ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම නැවැත්විමේ අරමුණින් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ (09) එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව පැවසීය. මහාධිකරණය,ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය යන අධිකරණ සියල්ලගෙන්ම නඩුව විමසා ලබා …

Continue Reading