ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි
භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා පසුගිය 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා …
Continue Reading
කිරිපිටි මිල ගැන තීරණාත්මක සාකච්ඡාවක්
ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. ඒ අනුව, කිරිපිටි සඳහාත් යම් මිල අඩු කිරීමක් සිදු කළ හැකියි යන්න පිළිබඳව තමන් බලාපොරොත්තු වන බව සඳහන් කළ අමාත්‍යවරයා මිල ගණනය කිරීම් සිදු …
Continue Reading
සිංහල ජාතිය කිසිදා සිඟමන් යැද්දේ නැහැ
වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි. සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු. ඇතැමුන් ආදර්ශයට ගන්නා ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් අසාර්ථක පුද්ගලයෙක්. අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් තුළින් මෙරට ආර්ථිකය ඉහළට ඔසවා තබනවා. එම වැඩපිළිවෙළේදී බැංකු පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා – බැංකුකරුවන්ගේ සංසඳයට එක් වෙමින් ජනපති පවසයි. රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට …
Continue Reading
රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ (GTEX2) දෙවන අදියර ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් ඇරඹේ
GTEX2 ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විට්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය අතර අවබෝධතා ගිවිසුමක් රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ (GTEX2) දෙවන අදියර ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් සමාරම්භ කිරීම අද කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවයට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු දිලුම් අමුණුගම,ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය, ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථාන …
Continue Reading
සුපිරි වාහනවලට සුපිරි පෙට්ට්‍රල් ඇවිත්
අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කළ බව IOC නිවේදනය කළේය. මෙම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 793කට බව ද එම නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කරන ලෝකයේ අටවන රට බවට පත්වේ. නවීන වාහන සඳහා භාවිතයට වඩාත් සුදුසු මෙම ඉන්ධන වර්ගයෙන් සුමට ධාවනයක් මෙන්ම වැඩි සැතපුම් …
Continue Reading
ශ්‍රී ලංකාව Starlink අන්තර්ජාල සේවාවට තවත් පියවරක් සමීප වෙයි
ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව හඳුන්වාදීමේ පියවරක් ලෙස, මහජන මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සහතික කිරීම සඳහා සංශෝධනවලට යටත්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අනුමත කර ඇත. දැනට පවතින නීතිය වසර 28කට පසු ප්‍රථම වතාවට මේ ආකාරයෙන් සංශෝධන කර ඇති අතර, උසස් තාක්ෂණයට අනුකූලව කර්මාන්තය නියාමනය කිරීම සඳහා එමගින් පහසුකම් සපයයි. රාජ්‍ය අමාත්‍ය කනක …
Continue Reading
කුරුළු උණ බලපෑමට ලක් වූ රටවලින් සත්ත්ව නිෂ්පාදන ආනයනය ගැන ගත් අලුත්ම තීන්දුව
කුරුළු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩ නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ මෑතක සිට රටවල් කිහිපයකින් වාර්තා වූ කුරුළු උණ වෛරසය ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි. රට ආරක්‍ෂා කිරීම සඳහා පාලන …
Continue Reading
IMF ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 336ක් අනුමත කරයි
මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක (එ.ජ. ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍යන පහසුකමක් සදහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් හිමිවිය.මත් විය. සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්ක …
Continue Reading
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතෙන් වැඩ ගන්න හැටි ජනපති කියයි
මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් දියුණු රටක් ගොඩනැඟිය යුතුයි – ජනපති. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ …
Continue Reading