ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනෙහි සමබර ප්‍රවේශයක් ඇති කර ගන්නා ලෙස ජනපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉල්ලා සිටි

සුබසාධන වියදම් කෙරෙහි අවධානය : ළමා දරිද්‍රතාව, මන්දපෝෂණය, සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා උපකාර IMF වැඩසටහනේ සාර්ථකත්වය, පවත්නා පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැඟීම මත රඳා පවතී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා...

උද්ධමනයේ වාර්තාගත පහළ යාමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2024 සැප්තැම්බර් මාසයේ උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූ 0.5%ට සාපේක්ෂව  -0.5% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (30) ප්‍රකාශ කළේය. අගෝස්තු මාසයේදී සියයට 0.8ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය...

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

භාර, දේපළ ලියාපදිංචි කිරීම් මෙන්ම මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධයෙන් භාර හා දේපළ ලියාපදිංචි කිරීම් සම්බන්ධ ඕනෑම සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා  පසුගිය 06 වැනි දින ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර්...

කිරිපිටි මිල ගැන තීරණාත්මක සාකච්ඡාවක්

ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඊයේ (30) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසුවේය. ඒ අනුව, කිරිපිටි සඳහාත්...

සිංහල ජාතිය කිසිදා සිඟමන් යැද්දේ නැහැ

වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි. සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු. ඇතැමුන් ආදර්ශයට ගන්නා ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් අසාර්ථක පුද්ගලයෙක්.  අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් තුළින් මෙරට ආර්ථිකය ඉහළට ඔසවා තබනවා....

රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ (GTEX2) දෙවන අදියර ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් ඇරඹේ

GTEX2 ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ස්විට්සර්ලන්තයේ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් කාර්යාලය අතර අවබෝධතා ගිවිසුමක් රෙදිපිළි සහ ඇඟලුම් පිළිබඳ ගෝලීය වැඩසටහනේ (GTEX2) දෙවන අදියර ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් සමාරම්භ කිරීම අද කොළඹ, කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි. මෙම...

සුපිරි වාහනවලට සුපිරි පෙට්ට්‍රල් ඇවිත්

අද සිට සිය බෙදුම්හල් කිහිපයක් ඔස්සේ ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි කිරීම ආරම්භ කළ බව IOC නිවේදනය කළේය. මෙම වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 793කට බව ද එම නිවේදනයේ සඳහන් වේ. එම නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඔක්ටෙන් 100 පෙට්‍රල් අලෙවි...

ශ්‍රී ලංකාව Starlink අන්තර්ජාල සේවාවට තවත් පියවරක් සමීප වෙයි

ශ්‍රී ලංකාව තුළ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව හඳුන්වාදීමේ පියවරක් ලෙස, මහජන මුදල් පිළිබඳ කාරක සභාව විසින් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ සහතික කිරීම සඳහා සංශෝධනවලට යටත්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත අනුමත කර ඇත. දැනට පවතින නීතිය වසර 28කට පසු ප්‍රථම...

කුරුළු උණ බලපෑමට ලක් වූ රටවලින් සත්ත්ව නිෂ්පාදන ආනයනය ගැන ගත් අලුත්ම තීන්දුව

කුරුළු උණ වාර්තා වී ඇති කිසිදු රටකින් සතුන් හෝ සත්ව නිෂ්පාදන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට ඉඩ නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද (23) නිවේදනය කළේය. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ මෑතක සිට රටවල් කිහිපයකින්...

IMF ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 336ක් අනුමත කරයි

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමඟ මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා වි.ගැ.හි. මිලියන 254ක...
Loading posts...

All posts loaded

No more posts