බස් ගාස්තු හෙට සිට ඉහළට

හෙට(16) සිට සියයට හයයි දශම පහයි හයකින් (6.56%) බස් ගාස්තු ඉහළ නැංවීමට අද(15) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර එහිදී ඊට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොකිරීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය. ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ බස් ගාස්තු සියයට …

Continue Reading