
බුද්ධගයාවට බෝම්බ ගැසූ 5 දෙනා දිවි ඇති තෙක් හිරේ
- RSL
- June 4, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Buddhagaya
- 0 Comments
2013 දී බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරවූ ත්‍රස්‌ත සාමාජිකයන් පස්‌දෙනාටම ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කර ඇත. පැට්‌නා හි විශේෂ අධිකරණයක් මගින් පසුගිය සිකුරාදා මෙම තීන්දුව ලබාදී ඇති අතර ඒ අනුව ඉන්දීය මුජහිඩීන් සංවිධානයේ සාමාජිකයෝ පස් දෙනෙක් මෙලෙස ජීවිතාන්තය දක්‌වාම සිරගත කෙරෙති. මොවුහු සියලුදෙනාම මුස්‌ලිම් ජාතිකයෝ වෙති. බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරීම් සිදුවූයේ 2013 ජුලි 07 වැනිදාය. මෙම ප්‍රහාරයෙන් ටිබෙට් භික්‍ෂුවක් හා තවත් …
Continue Reading