හොරුන් ඇල්ලුවාට අල්ලස් එකට නොසළකලා

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය අයි.එම්.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අය රුපියල් කෝටි දෙකක අල්ලස් අත්තිකාරම් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් අල්ලස් හෝ දූෂණ මර්දන විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්ට මෙතෙක් කිසිදු ඇගැයීමක් හෝ වරප්‍රසාදයක් ලැබී නැතැයි වාර්තා වෙයි. අල්ලස් ඉතිහාසයේ රාජ්‍ය සේවයේ ඉහළම නිළධාරියා අත්අඩංගුවට ගත් මෙම විමර්ශනයට දෙසතියක කාලයක් ගත වුවද …

Continue Reading

කොමිසම් සභාවලින් චූදිතයින් වන අයවලුන්ට නඩු පැවැරීමේ බලය අල්ලස් කොමිසමට

පරීක්ෂණ කොමිෂන් සභා මඟින් අනාවරණය කර ගනු ලබන කරුණු පදනම් කරගෙන නඩු පැවැරීමේ බලය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැවැරෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය තීරණය කරයි. කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටද පියවර ගැනේ. අල්ලස් පනත යට‍තේ හෝ වත්කම් හා බැරකම් නීතිය යටතේ නඩු පැවැරීමේ බලය, අල්ලස් හෝ දූෂණ …

Continue Reading