
බැඳුම්කර වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධියට
- RSL
- July 5, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Bond Report
- 0 Comments
මහ බැංකු බැදුම්කර ගණුදෙණුව පිළිබඳ විමර්ශන සිදුකල ජනාධිපති කොමිසම් වාර්තාවේ සී 350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කර ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීනා රූපසිංහ මහත්මිය පැවසුවේ අදාල ලේඛනය ඕනෑම පුද්ගලයෙකුට ඊයේ(04) දිනයේ සිට ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි බවයි. සී 350 ලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගන්නා ලෙස පාර්ශව රැසකින් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ …
Continue Reading