විමල්, ගම්මන්පිල, ඩලස් Bite වෙයි… විස්වාසභංග විවාදය අස්සේ බැසිල් පෙරමුණෙන් “Bite Call”

රනිල්ට එරෙහි විස්වාසභංග විවාදය අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ මහතා නියෝජනය කරන පාර්ශවය එම කණ්ඩායමේම තවත් මන්ත්‍රීවරුන් පිරිසකට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඒ අය දේශපාලන වශයෙන් හාස්‍යට ලක් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ “ලොබිය” උණුසුම් වී එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබු බව පාර්ලිමේන්තුවේ විශේෂ වාර්තාකරුවෙකු සදහන් කළා. මේ “Bite Call” ලැබි ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ නායක …

Continue Reading

රාජපක්ෂලා විමල්ව කපා දමයි; විමල් දුරකථනයත් විසන්ධිකොට කොළඹින් පිටවෙයි (Exclusive)

බලය ඇතිදාත්, නැතිදාත් රාජපක්ෂවරුන්ගේ රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් බැලමෙහෙවර කම් කළ විමල් වීරවංශට තම දේශපාලන ගමනේ කිසිදාක නොසිතූ නොපැතු සිදුවීමකට මුහුණ පා ඇතැයි අතිශය විශ්වාසනීය දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මීට මුලිකම හේතුව බවට පත්ව ඇත්තේ විමල් වීරවංශ නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් අතිශය බහුතරයක් පොදු ජන පෙරමුණේ නාම යෝජනා ලැයිස්තුවලින් කපා දමා හැරීම සහ අනුපාතය මත පත්වන ලැයිස්තුවලින්ද විමල්ගේ …

Continue Reading