ඕස්ට්‍රේලියාව සමග පැවති අවසන් එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 4 ක තියුණු ජයක්
- RSL
- August 23, 2011
- ක්‍රීඩා
- Australia Cricket, SL Cricket
- 0 Comments
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ අද (22 අගෝ.) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් එක්දින තරඟයෙන් කඩුළු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරඟයේදී සිදුවූ එක් විශේෂ සිදුවීමක් වන්නේ, එක්දින ජාත්‍යන්තර තරඟවලදී කඩුලු ත්‍රිත්වයන් තුනක් ලබාගත් එකම පන්දුයවන්නා ලෙස ලසිත් මාලිංග ක්‍රිකට් වාර්තා පොතට එක්වීමයි. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පළමුවෙන් පන්දුවට පහරදීම …
Continue Reading