
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු වසරකට පසු සේවය අවසන් කරයි
- RSL
- July 5, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Austin Fernando
- 0 Comments
2017 වසරේ ජූලි 01 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ ආරම්භ කළ ඔස්ටින් ප්රනාන්දු මහතා වසරක් ගෙවී යද්දී අද(05) දින සේවයෙන් ඉල්ලා අස් වූ බවට නිවේදනයක් නිකුත් කළේය. ශී‍්‍ර ලංකාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන ඔස්ටින් ප්රනාන්දු මහතා රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි. පොළොන්නරුව සහ නුවරඑලිය දිසාපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා සමූපකාර සංවර්ධන …
Continue Reading