අවුන් සාං සුචිගේ රුව ඉවත්වෙයි

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ප්‍රදර්ශනය කෙරෙමින් තිබුණ මියන්මාරයේ නිල නොවන රාජ්‍ය නායිකා අවුන් සාං සුචිගේ ආලේඛ්‍ය සිතුවමක් එම ස්ථානයෙන් ඉවත් කර ඇත. එවැනි පියවරක් ගනු ලැබ තිබෙන්නේ රෝහින්ග්‍යා අනාථයන් පිළිබඳ අර්බුදය හමුවේ ඇය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙමින් පවතින මොහොතක වීම විශේෂය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරිනියක වන මියන්මාර් නායිකාවට ඇය එරට නිදහස් සටනට දුන් නායකත්වය වෙනුවෙන් කෙරෙන ගෞරවයක් වශයෙන් තවත් උපාධියක් …

Continue Reading