
කන පැලූ ASP දළුවත්තට මාරුවීමක්
- RSL
- October 13, 2017
- උණුසුම් පුවත්
- ASP Daluwaththa
- 0 Comments
මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට පැවරීමට එරෙහිව හම්බන්තොට පැවති විරෝධතාව අතරතුරදී අත්අඩංගුවේ සිටියදී මාධ්‍යවේදියකුට පහරදුන් සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා මාතර කොට්‌ඨාසයට මාරු කර තිබේ. පොලිස් කොමිසම මගින් ඊයේ (12) ගනු ලැබූ තීරණයකට අනුව මෙම ස්‌ථාන මාරුව සිදු කර ඇත. එම පහරදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හය දෙනකු පොලිස් කොමිසමට කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය පිළිබඳ මූලික විමර්ශනයක් …
Continue Reading