Exclusive: අරුන්දික ජනපති ලඟ වැඳ වැටී සමාව ඉල්ලයි; බැසිල් ලංසා හරහා දුන් කෝටි 05ත් සුන්

ජායාරූපය: අරුන්දික ප්‍රනාන්දු අද(13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාවගැනීමට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්ත මහතා සමඟ ගිය අවස්ථාව වත්මන් ආණ්ඩුවේ ඇමතිධුරයක් දරමින් මුදලට රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරමින් සිටි අරුන්දික ප්‍රනාන්දු ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ(12) අමාත්‍ය ධූරයෙන් ඉවත්කරන ලද අතර ඔහු අද(13) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තමා දුරදිග නොසිතා සිදුකළ …

Continue Reading

ජනපති නියෝගයෙන් අරුන්දිකව ඇමති කමින් නෙරපයි

සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප‍්‍රනාන්දු මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබේ. ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ. කාලයක් තිස්සේ රාජපක්ෂ රෙජීමය සමඟින් ඩීල් දමමින් වත්මන් රජය සහ ශ්‍රී …

Continue Reading