මහ බැංකු අධිපති කළ හොරකමේ ඔහු කියන සංවේදී තැන් මොනවාද..?

මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ කුප්‍රකට භාණ්ඩාගාර බැදුම්කර හොරකමේ දත්ත සහ තොරතුරු ‘සංවේදී තොරතුරු’ යෑයි පවසමින් මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලට අදාළ තොරතුරු ලබා නොදීමේ උත්සාහය නිසා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට කැඳවනු ලැබූ මහ බැංකු අධිපති ලක්‌ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු මහ බැංකුවේ උසස්‌ නිලධාරීන්ට කෝප් සාමාජිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌ව තිබේ. මෙහිදී මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් කෝප් …

Continue Reading

අර්ජුන්ගේ බැඳුම්කර!

නැවතත් මහබැංකුවේ බැඳුම්කර සිද්ධියක් ඇවිළී යමින් තිබේ. ගින්නක් නැති ව දුමක් නඟින්නේ නැත. වැටත් නියරත් ගොයම් කාගෙන යද්දීෝ අමාරුව කියන්නට කෙනෙක් ඇත්තේ ද නැත. සුදු කරපටි වංචා ගැන සමාජය පවා බොහෝවිට නිහඬ ය. පසුගිය මාර්තු 29 දා සිදුකරන ලද බැඳුම්කර වෙන්දේසියේ දී ප්‍රකාශ කරන ලද ප්‍රමාණයට වඩා තුන්ගුණයක් බැඳුම්කර නිකුත් කර ඇති බව වාර්තා වෙයි. එයින් දැනට රුපියල් කෝටි 200කට …

Continue Reading