බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මහ මඟ දී වෙඩි තබා පළායයි

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ. මොරටුව කල්දෙමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි. මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් වෙඩි තැබීම සිදු කර පලා ගොස් අතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

Continue Reading