ඉතිහාසයේ පළමු වරට මෙවර උසස් පෙළට නියමිත වෙලාවට අමතරව තවත් සහන කාලයක්
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂකයින්ට ඉතිහාසයේ ප්‍රථම වතාවට පැය තුනක ප්‍රශ්න පත්‍රයකට විනාඩි 10ක විශේෂ සහන කාලයක් හිමි වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. එසේම හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගයේදි විභාග අපේක්ෂකයන්ට සහන රැසක් සලසමින් විභාග වංචා අවම කිරීමේ විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා …
Continue Reading
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි; ප්‍රථමයන් මෙන්න
2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය. මෙවර විභාගයේ ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවටත්, වාණිජ අංශයේ පළමු ස්ථානය එම විද්‍යාලයේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබිම විශේෂත්වයකි. …
Continue Reading
(සා/පෙ) අසමත් වුවත්, උසස් පෙළ කළ හැකි අලුත් ක්‍රමයක් සහ විෂයන් 26 ක් එයි
අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අසමත් සිසුන් සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදෑරීමට අවශ්‍ය නව විෂය නිර්දේශයක් ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ මෙම නව විෂය නිර්දේශය හඳුන්වාදෙන බවයි. ඒ අනුව දැනට පවතින උසස් පෙළ විෂය නිර්දේශයට අමතරව සාමාන්‍ය පෙළ …
Continue Reading