පලාත් පාලන ආයතනවල අයවැයට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කල අයට විනය ක්‍රියාමාර්ග – සන්ධාන මහ ලේකම්
- RSL
- November 27, 2011
- Uncategorized
- 2012 පලාත් පාලන ආයතන අයවැය, මෛත්‍රීපාල සිරිසේන, සුසිල් ප්‍රේමජයන්ත
- 0 Comments
2012 අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ඡන්දය භාවිතා කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි එම සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව 2012 අයවැය යෝජනා සම්මත කිරීමට එරෙහිව ජන්දය භාවිතා කළ බෝපේ පෝද්දල හා දොඩංගොඩ ප්‍රාදේශීය සභාවලට අයත් එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර …
Continue Reading