අගමැති අනිද්දා දිවුරුම් දෙයි
මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලබන 09 වනදා, ඉරිදා දිවුරුම් දීමට නියමිත බවත් ඓතිහාසික කැළණිය රජ මහා විහාරස්ථානයේ දී උදෑසන 08.30ට දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බවත් වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දෙන්නේ සිදුවන වරට වීම විශේෂත්වයකි. මීට පෙර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද සිවු වරක් අග්‍රාමාධ්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.
Continue Reading
රත්නපුර, දකුණ, මොනරාගල, මහනුවර සහ මඩකළපුව මනාප ලැයිස්තුව
රත්නපුරය දිස්ත්‍රික්කය – මරණ දඩුවම නියම වූ ‘චොකා මල්ලි’ දෙවැනි තැනට මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීධුර 08ක් ද සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 03ක් ද දිනාගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු තැන හිටපු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහ්තිමය විසින් ද පසුගිය 2015 ජනාධිපතිවරණයේදී පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පසුගිය දා මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර …
Continue Reading
කුරුණෑගල, කොළඹ, පොළොන්නරුව, ගම්පහ, මාතලේ, කලුතර සහ අනුරාධපුර ‘මනාප ලැයිස්තුව’
-
RSL
-
August 7, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කුරුණෑගල දිස්ත්‍රික්කය – ලංකාවෙන්ම 01ක අගමැති මහින්ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් මනාප ඡන්ද 527,394ක් ලබා ගනිමින් දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමත්ව තිබේ. මෙය පසුගිය මහ මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වශයෙන් ද සැලකේ. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 649,965ක් දිනා ගත්තේය. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඡන්ද එක් ලක්ෂ 99,203ක් ලබා …
Continue Reading
කෑගල්ල දිස්ත්‍රික්කය පොහොට්ටුව 7/2ක් ලෙස ජය ගනී
කෑගල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් දිනා ගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 2ක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 331,573ක් (68.29%)(7)ක් ද සමගි ජන බලවේගය ඡන්ද 131,317 (26.25%)(2) ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 14,033 (2.81%) ක් ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 12,168ක් (2.43%) දිනා ගත්තා.
Continue Reading
බදුල්ල දිස්ත්‍රික්කය – පොහොට්ටුවට 6යි – දුරකථනය 3යි
එක්සත් ජාතික පක්ෂයේ බලකොටුවක් වන බදුල්ල දිස්ත්‍රික්කයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. ඒ සමස්ත මන්ත්‍රීධුර 9/6ක් ජයග්‍රහණය කරමින්. සමගි ජන බලවේගය මන්ත්‍රීධුර 3ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 309,538 (62.06%) ක්ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 144,290ක් (28.93%) ක්ද ජාතික ජන බලවේගය විසින් ඡන්ද 19,308ක් (3.87%)ක් ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද …
Continue Reading
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9/7ක් පොහොට්ටුවට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 9න් 07ක ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 02ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 344,458ක් (67.95%) ද, සමගි ජන බලවේගය විසින් ඡන්ද 119,788 (23.83%) ක්ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය ඡන්ද 24,492ක් (4.83%) ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 8254 (1.63%) දිනා ගත්තා.
Continue Reading
එජාප බලකොටුව නුවරඑළියේ ජයත් පොහොට්ටුවට – එජාපයට ඇපත් නෑ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 8/5ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධුර 3ක් ජයග්‍රහණය කළ අතර එක්සත් ජාතික පක්ෂයට එකදු මන්ත්‍රීධ්‍රරයක් හෝ දිනා ගැනීමට නොහැකි වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 280,389 (54.47%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 132,008 (31.21%)ක් ද දිනා ගත් අතර එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 12,974ක් (3.07%) දිනා …
Continue Reading
කලුතරින් පොහොට්ටුවට මන්ත්‍රීධුර 10/8ක්
කලුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 10/8ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වූ අතර සමගි ජන බලවේගය විසින් මන්ත්‍රීධූර 02ක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කලුතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 448,699ක් (64.08%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 171,988ක් (24.56%)ක් ද ජාතික ජන බලවේගය ඡන්ද 33,434ක් (4.77%) ද එක්සත් ජාතික පක්ෂය ඡන්ද 16,485ක් (2.35%) ද දිනා ගත්තා.
Continue Reading
මාතලේ දිස්ත්‍රික්කය 4/1ක් ලෙස පොහොට්ටුවට
මාතලේ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර 5/4ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රී ධුරයක් දිනා ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඡන්ද 188,779ක් (65.53%) ක් ද සමගි ජන බලවේගය විසින් ඡන්ද 73,955 (25.67%)ක් ද දිනා ගත් අතර ජාතික ජන බලවේගය විසින් ඡන්ද 7542ක් (2.62%) ක් ද එක්සත් ජාතික පක්ෂය විසින් ඡන්ද 6592ක් (2.29%)ක් ද දිනා …
Continue Reading
පොළොන්නරුවත් පොහොට්ටුවට
පොළොන්නරුව දිස්ත්‍රික්කය 4/1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වුණා. සමගි ජන බලවේගය විසින් එක් මන්ත්‍රී ධුරයක් දිනා ගත්තා.
Continue Reading