රජ පවුල කැළඹූ ඩයනා කුමරියගේ සුපිරි විලාසිතා එකතුව
-
RSL
-
August 8, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
‘ඩයනා කුමරිය‘ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ ඇය ගැන අපි ඕන තරම් දන්න නිසා. ඒත් ඇයගේ විලාසිතා ගැන නම් ඔබ ‘ඕන තරම්‘ නොදන්න බව අපට සහතිකයි. ඊට හේතුව වන්නේ ඩයනා කුමරිය මිය ගොස් දශක දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් අදත් විලාසිතා ලෝකයේ ‘සුපිරිම තරුවක් ‘ ලෙස ඇය සැලකීමකි. ‘ඇය කිසිසෙත්ම විලාසිතා නිරූපණ ශිල්පිනියක් නොවෙන බව අපි කවුරුත් දන්නවා. ඒත් …
Continue Reading
බොළිවුඩ් සුපිරි තරුව කාජල්ගේ හොඳම චිත්‍රපට ගැන හොඳම තොරතුරු
-
RSL
-
August 8, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
1990 දශකය ආරම්භයේදී බොලිවුඩයට පැමිණි කාජල් වඩාත් අවධානයට ලක් වුණේ 1993දී ‘බාසිගර්‘ සමගයි. එහි ඇය අතිවිශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කළා. ඊට පසුව දිල්වාලේ දුල්හයියා ලෙ ජයන්ගේ Dilwale Dulhaiya Le Jayenge (1995), කුච් කුච් හෝටා හායි Kuch Kuch Hota Hai (1998), කබි කුෂි කබී ගම් Kabhi Khushi Kabhie Gham… (2001), මගේ නම ඛාන් My Name Is Khan (2010) ආදි තවත් සුපිරි චිත්‍රපට 11ක් …
Continue Reading
බීරූට් පිපිරීම: පිපිරීමට පෙර සහ පසු තත්ත්වය
-
RSL
-
August 7, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
බේරූට් හි වරාය ගබඩාවක ඇති වූ පිපිරීම ලෙබනන් අගනුවර පුරා විනාශකාරී කම්පන ඇති කළ අතර මුහුදු වෙරළේ ගොඩනැගිලි විනාශ වී පුළුල් විනාශයක් ඇති කළේය. අවම වශයෙන් පුද්ගලයින් 137 ක් මියගොස් තවත් 5,000 ක් පමණ තුවාල ලබා ඇත. චන්ද්‍රිකා සහ ගුවන් රූප මගින් පෙන්නුම් කරන්නේ හදිසි අනතුරු වලට වඩා යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස එවැනි දර්ශන වලට හුරුවී ඇති නගරයකට සිදුවන භෞතික හානියේ තරමයි. …
Continue Reading
එක්සත් ජාතීන් ‘ලෙබනනයේ මානුෂීය අර්බුදය’ ගැන අනතුරු අඟවයි
-
RSL
-
August 7, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පසුගිය අඟහරුවාදා බ්රූට්හි සිදු වූ විනාශකාරී පිපිරීමෙන් පසු එක්සත් ජාතීන් ලෙබනනයේ මානුෂීය අර්බුදයක් ගැන අනතුරු අඟවා තිබේ. පිපිරීමට පෙරත් ලෙබනනය විශාල ආර්ථික පසුබෑමකට ලක්ව සිටියේය. බේරූට් වරාය පරිශ්‍රෙය් සිදු වූ දැවැන්ත පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 154 ක් මියගොස් 5,000 ක් තුවාල ලබා 300,000 ක් නිවාස අහිමි විය. ලෝක ආහාර වැඩසටහන පැවසුවේ බේරූට් වරායට සිදු වූ හානිය ආහාර සැපයුමට බාධාවක් වන …
Continue Reading
උපත් පාලන පෙති ගැන ඔබ දැනගත යුතු සියල්ල
-
RSL
-
August 7, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
අපි පසුගිය ලිපි මගින් උපත් පාලනය සදහා භාවිත කළ හැකි කොන්ඩම් ගැන කතා කළා. අපි මෙවර අවධානය යොමු කරන්නේ කාන්තාවන් අතර වඩාත් සුලභ උපත් පාලන ක්‍රමයක් වන උපත් පාලන පෙති වෙතටයි. මෙය සුලභව භාවිතා වන උපත් පාලන ක්‍රමයක් වුවත් එය අසාර්ථකත්වය 10-30% අතර පවතින බවයි වෛද්‍යවරු කියන්නේ. එයින් අදහස් වන්නේ උපත් පාලන පෙති භාවිතා කරන විට සැලකිය යුතු අවධානමක් තිබෙන …
Continue Reading
2020 IPL: ඉන්දු – චීන විරසකය ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවටත්
-
RSL
-
August 7, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 2019 ශූරතාව හිමි කර ගත් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය ලබා දීම සදහා මූලිකත්වය ගත්තේ ලසිත් මාලිංග ය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ‘නාම අනුග්‍රාහකත්වයෙන්’ (title sponsor) චීන ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන Vivo ඉවත් කළ බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේය. Vivo සමාගම ඩොලර් මිලියන 300ක මුදලක් ගෙවා 2018 දී පස් වසරක අනුග්‍රාහක කොන්ත්‍රාත්තුවක් …
Continue Reading
කොරෝනා වසංගතයත් සමඟ රත්රන් මිල අහස උසට ඉහළ යන්නේ ඇයි?
රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට($2,000) අධික මට්ටමකින් ඉහළගොස් ඇත රත්රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් දෙදාහකට ($2,000) අධික මට්ටමකින් ඉහළගොස් තිබේ. පළමුවරට එවැනි මිල වැඩිවීමක් සිදුව තිබෙන්නේ කොරෝනා වසංගතය මැද රන් වෙළෙඳුන් උපරිම ලාභ ලබා ගැනීමට බලාසිටින මොහොතකය. ඇමෙරිකා එක්සත් ජනපදයේ Covid-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවීම සහ විශාල මුදල් සම්භාරයක් ලෝක ආර්ථිකයට එකතු වීමත් සමඟ සිය වත්කම් රත්රන්වලින් තබා ගැනීමට …
Continue Reading
නව අමාත්‍ය මණ්ඩලයට 26යි – සදුදා දිවුරුම් දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සදුදා (10) දින මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. නව අමාත්‍ය මණ්ඩලය 26 දෙනකුට පමණක් සීමා වනු ඇති බයි ආරංචි මාර්ග සදහන් කරන්නේ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස 09 වැනිදා නැවත දිවුරුම් දීමට නියමිත අතර අගෝස්තු මස 20 වෙනිදා නව පාර්ලිමේන්තු සැසිය ආරම්භවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශ …
Continue Reading
පොහොට්ටුවේ’ජාතික ලැයිස්තු නාම ලේඛනය’ මැතිවරණ කොමිෂමට
මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 17ක් දිනා ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (7) දිනම සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සදහා වන නාම ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ වෘත්තීයවේදීන් ඇතුළු ප්‍රවීන පුද්ගලයින්ගෙන් සැදුම් ලත් මෙම ලැයිස්තුව තුළ කිසිදු පරාජිත අපේක්ෂකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයක් බවයි දේශපාලන නිරීක්ෂකයින් කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේෙ ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් මෙසේය. මහාචාර්ය ජී එල් …
Continue Reading
පොහොට්ටුවෙන් ඉල්ලූ ‘ශ්‍රීලනිප 15ක් ජයග්‍රහණය’ කරලා
මෙවර මහ මැතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාම යෝජනා ලැබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්ෂකයින් 15 දෙනෙකු මන්ත‍්‍රී ධුර දිනාගෙන තිබෙනවා. ඒ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තාගත මනාප සංඛ්‍යාවක් දිනාගත් අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු නිමල් සිරිපාල ද සිල්වා මහතා එහි මනාප ලැයිස්තුවේ ප්‍රථමයා බවට පත් වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග වැටුණු …
Continue Reading