බිත්තරයක මිල රු. 2කින් පහළට
මේ වන විට රුපියල් 23-24 ගණන්වලට අලෙවි වන බිත්තරයක මිල හෙට (07) සිට රුපියල් දෙකකින් අඩුකිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (05) තංගල්ලේ, කාල්ටන් නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව එකඟ වූ බව සමස්ත ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් මහතා පැවසුවා. අගමැතිවරයා සමග සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ නිලධාරීන් කළ සාකච්ඡාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් ද …
Continue Reading
තෙල් නැවේ ගින්නට මොකද වෙන්නේ ? අලුත්ම නිල වාර්තාව
-
RSL
-
September 5, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
New Diamond නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන දහන අපෝෂක රසායනික දව්‍ය හා ජලය යොදාගෙන ගිනි නිවීම් හා සිසිලන ආවරණ ලබාදීම ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් විසින් තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. එමෙන්ම අද දහවල් කාලයේදී ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවන් දෙකක් (02) වන අමීයා …
Continue Reading
MTV VMAs 2020: All the fashion
-
RSL
-
September 5, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
මේ වසරේදී එම්ටීවී වීඩියෝ මියුසික් සම්මාන උළෙල පෙර වසරවලට වඩා වෙනස් ය. මෙම උත්සවය නිව්යෝර්ක් නගරයෙන් පිටත COVID ආරක්ෂිත එළිමහන් පිටියක පැවැත්වූ බැවින් නිසි මාර්ගෝපදේශ මනසේ තබාගෙන සීමිත පිරිසක් අභියස ඇතැම් රංගනයන් ඉදිරිපත් කරන ලදි. කෙකේ පාමර් (Keke Palmer) විසින් අනුග්‍රහය දක්වන ලද මෙම සම්මාන උළෙල සදහා ලෝකයේ ජනප්‍රියතම සංගීත තරු සහභාගී වූ අතර ඔවුන්ගේ විලාසිතා ලෝකයේ හොදම සහ නවීනතම …
Continue Reading
ජනතාවට අවශ්‍ය සංවර්ධනය… නිදහසට හේතු නොවේ – ජනපති නවක වෛද්‍යවරුන් හමුවේ කියයි
-
RSL
-
September 5, 2020
-
පුවත් සහ වාර්තා, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදි පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතී. සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 …
Continue Reading
17, 18, 19 හා 20 වන සංශෝධන හතරටම පක්ෂව අත උස්සන්න නියමිත 23 දෙනා ලැයිස්තුව කවුද?
-
RSL
-
September 5, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ බලය අඩු කිරීමට 2001 දී හදුණ්වාදුන් 17 ව්‍යවස්ථා සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේ හැමෝම ඡන්දය දුන්නේය. 17 න් පාර්ලිමේන්තුවට, කොමිෂන් සභාවලට දුන් බලය 18 න් උදුරාගන්නා විට ද, එයට 2010 තේරී පත් වූ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඡන්දය දුන්නේය. 18ට ඡන්දය දුන් බොහෝ දෙනෙකු, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කීම අසා 2015 දී, 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේය. කොමිෂන් සභා පිහිටුවේය. ජනපති …
Continue Reading
MTV VMAs 2020: All the fashion
-
RSL
-
September 5, 2020
-
Photo Stories
-
featured
-
0 Comments
දෙවියන්ගේ උසස් විලාසිතා වලින් අපට අවසානයේ ආශීර්වාද ලැබී තිබේ. ඔව්, ඔබ එය දකිනවා … කියවනවා! 2020 එම්ටීවී වීඩියෝ මියුසික් සම්මාන උළෙල (MTV Video Music Award) අපගේ ප්‍රියතම කීර්තිමත් පුද්ගලයින්ගෙන් හොඳම සංගීතය මෙන්ම පූර්ණ විලාසිතාවේ රතු කාපට් පෙනුම ලබා ගෙන ඇත.https://www.youtube.com/embed/5D4vjndnB0w?feature=oembed මේ වසරේදී එම්ටීවී වීඩියෝ මියුසික් සම්මාන උළෙල පෙර වසරවලට වඩා වෙනස් ය. මෙම උත්සවය නිව්යෝර්ක් නගරයෙන් පිටත COVID ආරක්ෂිත එළිමහන් පිටියක පැවැත්වූ …
Continue Reading
මද්රසා සහ ජාත්‍යන්තර පාසල් ‘ජාතික අධ්‍යාපන පද්ධතියට’ එක් කිරීම කාලීන අවශ්‍යතාවක්
-
RSL
-
September 5, 2020
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දර්ශක වල ඇත්තේ සමානයන්ට අසමාන ලෙස නො සැලකිය යුතු බවයි. එහෙත් අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය සැකසී ඇත්තේම සමානයන්ට අසමාන ලෙස සැලකීමටය. සමස්ත අධ්‍යාපන ක්‍රමවේදයේ ම වරදින් ජාතීන් අතර අසමගිය අසහනය සහ ගැටුම් ඇති වීම දක්වා වර්ධනය වී අධ්‍යාපන ක්‍රමවේදය ම රට අස්ථාවර බවට පත් කරලීමට දායක වී ඇත.ජාතික පාසල් පද්ධතිය තුළ එක අධ්‍යාපන ක්‍රමවේදයක් අන්තර් ජාතික …
Continue Reading
තෙල් කාන්දුවීමේ අවදානමක් මෙතෙක් නෑ – නාවික හමුදාව
-
RSL
-
September 5, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පාලනය කිරීම ඉතා සාර්ථක මට්ටමකට පත්වී ඇති අතර, එම නෞකාව උදෑසන 0530පැය වන විට නාවික සැතපුම් 35ක පමණ දුරක රඳවා තබාගෙන ඇත. මේ සඳහා සිදු කරන ලද ඒකාබද්ධ ප්‍රයත්නයේ ප්‍රථිඵලවලට අනුව නෞකාව සියළු පැති වලින් සුරක්‍ෂිත කර ඇති අතර, මෙම නෞකාව ඊයේ දින (2020 සැප්තැම්බර් 04) 1800 …
Continue Reading
යොවුන් ජවය මැන බලන 23 න් පහළ ක්‍රිකට් 16 දා ඇරඹෙයි
-
RSL
-
September 4, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ වේ. ඔක්තෝම්බර් මස 11 වැනිදා අවසන් වීමට නියමිත මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙසින් පැවැත්වෙනු ඇත. ඉකුත් වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 2 කගේ වැඩි වීමකින් හෙවත් කණ්ඩායම් 26 ක් තරග වැදීමට සුදුසුකම් ලබා සිටින අතර තරගාවලිය …
Continue Reading
කොරෝනා වෛරසයට ගොදුරු වී මාස හයක් ගෙවී ඇතත් තවමත් අසනීපෙන් පසුවන කාන්තාවක් හමුවේ
-
RSL
-
September 4, 2020
-
CORONA: Covid 19
-
featured
-
0 Comments
කොරෝනාවෛරස් වසංගතය ආරම්භයේදී ම මොනික් ජැක්සන් කොවිඩ් – 19 රෝගයට ගොදුරු වූවාය. මේ වන විට මාස හයකට ආසන්න කාලයක් ගත වී හමාර නමුත් තවමත් ඇය පසුවන්නේ අසනීප තත්වයෙනි. මෙවැනි තත්වයකට මුහුණ දී සිටින දහස් ගණනක් පිරිස අතරින් ඇය තවත් එක් පුද්ගලයෙක් පමණි. ඇය සියල්ල දිනපොතක සටහන් කර තැබුවාය. තමන් මුහුණ දෙමින් සිටින රෝග ලක්‍ෂණ සහ ප්‍රතිකාර සඳහා ගත් නිෂ්ඵල උත්සාහයන් …
Continue Reading