විලාසිතා ලෝකයේ Plus size සුපිරි තරු 10ක්

විලාසිතා ලෝකය මොහොතින් මොහොත අලූත් වෙනවා. ඒ වගේම විලාසිතා සංකල්පත් මොහොතින් මොහොත අලූත් වෙනවා. මේ අතර මෝස්තර නිරූපණය, නැතිනම් මෝස්තර නිරූපිකාවොත් වෙනස් වෙලා. කාලයක් තිස්සේ කැට් වෝක් කළ උස සිහින් නිරූපිකාවෝ වගේම දැන් මහත නිරූපිකාවොත් (Plus size models) කැට්වෝක් එක ආක‍්‍රමණය කරලා තිබෙනවා. නිරූපණ ක්ෂේත‍්‍රය ගැන අත්දැකීම් බහුල විචාරකයෝ කියන්නේ මෙය ප‍්‍රවණතාවකට වඩා ‘ව්‍යාපාරය පුළුල් කිරීමක්’ බවයි. ඊට හේතු වශයෙන් …

Continue Reading

‘ධනවත්ම’ බොලිවුඩ් නිළියන් 10 දෙනා දැන ගන්න කැමති ද ?

සිනමා තරුවක් වීම සැමවිටම පහසු නැත. නමුත් එය ලෝකයේ හොඳම වැටුපක් හිමිවන රැකියාවකි. උදාහරණයක් ලෙස හොලිවුඩ් සුපිරි තරු ගන්න, මුළු ලෝකයම ඔවුන්ව රූප වන්දනා කරන අතර ඔවුහු අති සුඛෝපභෝගී විසිතුරු ජීවිත ගත කරති. දැන්, බොලිවුඩ් සුපිරි තරු ද බොලිවුඞ් තරු අසලටම පැමිණ ඇත. හොලිවුඞ් තරු තරම් නැති වුව ද ඔවුන් ද ඉතා ධනවත්ය. බලවත්ය. ඔබ වඩාත් ප‍්‍රිය කරන්නේ බොලිවුඞ් චිත‍්‍රපට …

Continue Reading

මං මහ පොළොවෙන් මතුවුෙණ කෙනෙක් – මට ඒ.සී කාමර එපා – ප්‍රසන්න රණවීර

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මැතිතුමා පසුගිය දිනවල කර්මාන්ත කරුවන් සහ ශිල්පීන් හමුවීමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත විය. අමාත්‍යවරයා මෙම ක්ෂේත්‍ර චාරිකාවට පෙර ග්‍රාමීය කර්මාන්ත කරුවන් සහ ශිල්පීන්, වෙන් වෙන් වශයෙන් තම අමාත්‍යාංශයට ගෙන්වාගෙන ඔවුන්ගේ ගැටළු සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කළේය. එහිදී අවධානයට ලක්වුණු කාරණා පිළිබදව වැඩි දුරටත් අධ්‍යනය කිරීමට සහ පැමිණීමට නොහැකි වූ කර්මාන්ත කරුවන් හා ශිල්පීන් හමුවීම …

Continue Reading

Covid-19 Global Hot: ඉන්දියාවෙන් ආසාදිතයින් 90,000ක්

ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත වලට අනුව අද (06) දින ඉන්දියාවේ නව කොරෝන වෛරස් රෝගීන් 90,000 කට වඩා වාර්තා වී තිබේ. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය මෙල්බර්න් හි අගනුවර අගුළු දැමීම තවත් සති දෙකකින් (සැප්තැම්බර් අග දක්වා) දීර්ඝ කිරීමට පියවර ගත්තේය. කොරෝනා වෛරස් පැතිරීම පාලනය කිරීම සඳහා මුහුණු ආවරණ භාවිතා කිරීමට විරෝධය දැක්වීමට විරෝධතාකරුවෝ ඉතාලි අගනුවර රෝමයේ රැස් වූහ. ඉතාලියේ COVID-19 මරණ සංඛ්‍යාව ඉහළ …

Continue Reading

ලෝකයේ බිහිසුණුම තෙල් නැව් ගින්න ජයගත් මෙහෙයුම ඡායාරූපවලින් !

New Diamond බොරතෙල් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව නාවික හමුදාව විසින් අද (06) දින සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මෙම ගින්න නිවා දැමීමට …

Continue Reading

තෙල් නැවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළත් අවධානමේ අඩුවක් නෑ – නාවික හමුදාව

New Diamond බොරතෙල් නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුණද නෞකාවේ ඇතුළත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බව නාවික හමුදාව විසින් අද (06) දින සවස නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. ශ්‍රී ලංකා නවික හමුදාව …

Continue Reading

කොරෝනා එන්නතක් නිපදවීමේ තරඟයෙන් ජය රුසියාවට !

රුසියානු විද්‍යාඥයින් විසින් ඔවුන්ගේ කොරෝනා වෛරස් එන්නත පිළිබඳ පළමු වාර්තාව ප්‍රකාශයට පත් කර ඇති අතර, මුල් පරීක්ෂණ මගින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් පෙන්නුම් කරන බව පවසා තිබේ. වෛද්‍ය සඟරාවක් වන ‘ලැන්සෙට්‘ The Lancet විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ සෑම සහභාගිවන්නෙක්ම වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා ප්‍රතිදේහ නිපදවූ අතර බරපතල අතුරු ආබාධ නොමැති බවයි. දේශීය භාවිතය සඳහා රුසියාව විසින් මෙම එන්නත සඳහා …

Continue Reading

‘ටයිගර් ෂ්රොෆ්’ කඩවසම් සිරුරක් හදා ගත්ත ‘රහස් හෙළි කරයි’

ටයිගර් ෂ්රොෆ් යනු බොලිවුඩයේ වෙනමම අන්‍ය්‍යතාවක් ඇති සුපිරි තරුවක්. ඉතා ඉහළ අය කිරීමක් සහිත නළුවන් අතර ඉදිරියෙන්ම සිටින ෂ්රොෆ්ගේ උඩුකය නිරුවත් ඡායාරූප ඉන්දියාවේ කායවර්ධන මධ්‍යස්ථානවලට නැතිවම බැරි අංගයක්. ටයිගර් ෂ්රොෆ් සමඟ අප කළ එක් සංවාදයකදී සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ මාධ්‍යවේදී තුෂාධර් මෙවැනි ඍජු ප්‍රශ්නයක් ෂ්රොෆ් වෙත යොමු කළේය. ‘ඔබ තමයි බොලිවුඩයේ ඉන්න කඩවසම්ම සිරුරක් හිමි නළුවා. ඔබේ උඩුකය නිරුවත් ඡායාරූප …

Continue Reading

සුවපහසු නින්දක් ලබා ගැනීමට සරල උපක්‍රම 10ක්

නින්ද‘ ගැන අපි හැමෝටම කතා තිබෙනවා. ඒ අතර වැඩියෙන්ම තිබෙන්නේ ‘මැසිවිලි‘ ඔබටත් මේ ගැන කතා ඕනෑ තරම් ඇති. ඒ කතාත් මතකයේ තියාගෙන මේ ලිපිය කියවන්න. මෙම ලිපිය ඔබේ ජීවිතය වෙනස් කිරීමටයි යන්නේ. එය එසේ නොහැකි වුවහොත් අවම වශයෙන් ඔබේ නිදා ගැනීමේ පුරුද්ද හෝ වෙනස් කළ හැකියි.  අද රාත්‍රියේ සිට හෝ වඩා හොඳින් නිදා ගැනීමට ඔබට කළ හැකි මේ සරල කරුණු 10 ගැන අවධානය …

Continue Reading

Wildlife Photographer of the Year 2020

පියෙකුගේ අභිමානය‘ යනුවෙන් නම් කර තිබූ ඉහත ඡායාරූපය 2020 වසරේ ජයග්‍රාහී වනජීවී ඡායාරූපයයි. ඔබට කිඹුලන් පිළිකුල් කරන හෝ ඔවුන්ට භීතියක් දක්වන අයෙක් වුවත් මේ ඡායාරූපය ඔබට අලුත් යමක් එක්කරනු ඇති බවයි ජයග්‍රාහී ඡායාරූපයට පෙරවදනක් සපයමින් විනිශ්චය මණ්ඩලය කියා සිටියේ. ඡායාරූපය ප්‍රවීණ ඡායාරූප ශිල්පී ධර්තිමාන් මුකර්ජි විසින් ගන්නා ලද්දක්. ඉන්දියාවේ ජාතික චම්බල් අභයභූමියේදී කැමරා කාචයට හසුකර ගත් මේ ඡායාරූපය 2020 වසරේ වනජීවී …

Continue Reading