‘පාම් ඔයිල්’ තහනමට සංශෝධන එයි ?

ශ‍්‍රී ලංකාවට පාම් තෙල් ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් ජනාධිපතිවරයා විසින් පසුගිය 05 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණ ද කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (07* පාර්ලිමේන්තුවේ දී පැවැසීය. මේ පිළිබඳව වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ වෙළෙඳ ඇමැතිවරයා ‘‘මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර අවශ්‍යතාවයට අනුව අවශ්‍ය …

Continue Reading

විවාහක රූ රැජින කිරුළ 2020: අලුත්ම කතාව

විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී තමන්ට සිදුවූ අපකීර්තිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිය නීතිඥවරුන් අවශ්‍ය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලබනු ඇති බව විවාහක රූ රැජිණ තරගයේදී සිය කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය අද (06) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළාය. කාන්තාව වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියට ශක්තිමත් ලෙස කටයුතු කරන බවත් ඉදිරියේ දී දේශපාලන කටයුතු වලට ද දායකත්වය දක්වන බව ද …

Continue Reading

‘බස්නාහිර උපකාරක පංති’ ආරම්භ කිරීමට අවසර දෙනවා – සෞඛ්‍ය ඇමති පවිත්‍රා

බස්නාහිර ප‍ළතේ උපකාරක පන්ති ලබන 12 වැනිදායින් පසුව විවෘත කිරීමට අවසර ලබා දෙන බව සෞ‍ඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (06) පාර්ලිමේන්තුවෙදී පැවසුවාය. සෞඛ්‍ය ඇමැතිවරිය මෙ බව හෙළි කළේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගු‍ණපාල රත්නසේකර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. උපකාරක පන්තියක උපරිම ‍ශිෂ්‍ය සංඛ්‍යාව සියයකට සීමා කළ යුතු බවත් මෙය මහා පරිමාණයෙන් පවත්වාගෙන යන පන්තිවලද අදාළ බවත් කී සෞඛ්‍ය ඇමතිවරිය …

Continue Reading

රේගුවෙන් එළියට එන භාණ්ඩ 7200 / 5800කට කිසිම රේගු විමර්ශනයක් නෑ

රේගුවෙන් වෙළෙඳ පොළට නිකුත් කරන භාණ්ඩ 7200 ක් අතුරින් 5800ක් කුමන ආකාරයකින්වත් විමර්ශනයකට ලක් වන්නේ නැති බවත් මේවා අතර පාරිභෝජන භාණ්ඩ මෙන්ම පාරිභෝජන නොවන භාණ්ඩ ද තිබෙන බව සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය. මේ පිළිබද වැඩි දුරටත් කරුණු හෙළිකළ ඇමති ලසන්ත අලගියවන්න මහතා, ‘මේ භාණ්ඩ කන්ටේනරයෙන් ලංකාවට ගෙනවිත් …

Continue Reading

ඇමති සරත් වීරසේකර හෙළි කළ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන්’ කවුද ?

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු අන් කිසිවෙක් නොව නවුෆර් මවුලවි සහ හජ්ජුල් අක්බාර් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර කියා අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ පිළිබඳ දැනුම්දීම සඳහා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු හෙළිකළ සරත් වීරසේකර ඇමැතිවරයා, “අපි මහ …

Continue Reading

පාම් තෙල් තහනම: බේකරි නිෂ්පාදනවලට බරපතළ ගැටලු

පාම් ඔයිල් ආනයනය තහනම් කරමින් ඊයේ (05) නිකුත් කළ ගැසට් නිවේදනය වෙනස් වීමට ඉඩ ඇතැයි ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය. පාම් ඔයිල් තහනම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ විවිධ අදහස් ඇති බවත් අද (06) උදෑසනද ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් කී ඇමැතිවරයා බොහෝ දුරට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය …

Continue Reading

හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි ? ඇත්ත හේතු මෙන්න !

සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී යෝජනා කළ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය වසර 10 ක් ගත වී ඇතත් තව ම ප‍්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදෙයි. …

Continue Reading

Online porn websites ගැන අලුත්ම හෙළිදරව්ව

එක්සත් රාජධානියේ ප්‍රමුඛ වැඩිහිටි වෙබ් අඩවි භාවිතා කරන්නන් සඳහා ප්‍රවර්ධනය කරන ලද අසභ්‍ය වීඩියෝ අටෙන් එකක් ලිංගික අතවර ක්‍රියාවන් විස්තර කරන පෙළ සමඟ ලේබල් කර ඇති බව අධ්‍යයනයකින් සොයා ගෙන ඇත. එය Pornhub, XVideos සහ XHamster හි දියත් කිරීමේ පිටුවල වීඩියෝ 131,738ක මාතෘකා සහ විස්තර විශ්ලේෂණය කර ඇත. Pornhub, XHamster සහ XVideos තෝරාගෙන ඇත්තේ එක්සත් රාජධානියේ වැඩිපුරම නරඹන ලද අසභ්‍ය …

Continue Reading

Virtual assistants: ‘කෝටානා’ සමු ගනී – ‘සිරිට’ අලුත් හඬක්

මයික්‍රොසොෆ්ට් වර්චුවල් සහායක ‘කෝටානා’ (Cortana) ජංගම දුරකථනවලින් විශ්‍රාම ගැන්වීමට නියමිතය. ඒ වෙනුවට, මයික්‍රොසොෆ්ට් සමාගම ‘වින්ඩෝස් 10’ (Windows 10), අවුට්ලුක් (Outlook) සහ ටීම්ස් (Teams) හි ඵලදායිතාව වැඩි කිරීමට සහාය ලබා දීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත. අපගේ විධානයන්ට සහ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් කාර්යයන් සහ සේවාවන් ඉටු කර දෙන පරිගණක මෘදුකාංග වර්චුවල් සහායකයන් (Virtual assistants) ලෙස හැඳින්වේ. ඇපල් හි ‘සිරි’ සහ ගූගල් …

Continue Reading

Covid-19: ඉන්දියාවේ දිනක ආසාදිතයන් 100,000 ඉක්මවයි

රට තුළ පැතිරයමින් පවතින මාරක කොරෝනා වෛරස් දෙවන රැල්ල හමුවේ එය මැඩලීමට ගෙනයන එන්නත් කිරීම් තවත් වේගවත් කිරීමට අසල්වැසි ඉන්දියාව පියවර ගෙන තිබේ. ඉරිදා (අප්‍රේල් 04), ඉන්දියාවෙන් ලක්ෂය ඉක්මවා ආසාදිතයන් වාර්තා විය. වසංගතය ආරම්භ වීමෙන් පසු ඉන්දියාව එම සීමාවට ලඟා වූ පළමු අවස්ථාව මෙයයි. වයස අවුරුදු 45 ඉක්මවූ එරට ඕනෑම අයෙකුට කොරෝනා එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටී. ඇතැම් ප්‍රාන්ත …

Continue Reading