කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ‘ශ්‍රේෂ්ඨාධිකරණය දුන්’ සම්පූර්ණ තීන්දුව මෙන්න !

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (3/2) බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට …

Continue Reading

කොළඹ වරාය නගර පනත් කෙටුම්පතේ වගන්ති 74න්26ක්ම ව්‍යවස්ථාවට පටහැනියි

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති 74කින් වගන්ති 26ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමග ගැටෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ප්‍රධාන වගන්ති 08ක් යටතේ සාරාංශ කරමින් දක්වා තිබෙනවා. එම වගන්ති අටෙන් පහක් සම්මත කර ගැනීමට ප්‍රාර්ලිමේන්තුවේ 2/3ක බහුතර බලයද ඉතිරි වගන්ති තුන සම්මත කර ගැනීම සඳහා 2/3 බහුතරයට අමතරව ජනමත විචාරණයකින් මහජනතාවගේ අනුමැතිය ලබා ගතයුතු …

Continue Reading

විශේෂ රජයේ නිවාඩු දින 02ක් ප්‍රකාශයට පත් කෙරේ

මැයි 24 සඳුදා සහ 25 අඟහරුවාදා දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Continue Reading

රාජ්‍ය සේවකයන්ගේ මැයි වැටුප මෙවර කළින්ම

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප මැයි 21 වනදා ලබාදීමට තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා.

Continue Reading

‘විද්‍යාත්මක පදනමක් නොමැතිව ආණ්ඩුව ගන්නා තීරණවලට වගකියන්න වෙනවා’ – ජාතික විද්වත් සංවිධානය

ජනතාව කෝවිඩ් වසංගතය සම්බන්ධයෙන් බියෙන් පසුවන අවස්ථාවක ආණ්ඩුව එය මර්දනය කිරීම සඳහා ඵලදායී ක්‍රියාමාර්ග අනුගමනය කරනවා වෙනුවට පෝට් සිටි කොමිෂන් සභා පනත සම්මත කර ගැනීම, අපරාධකරුවන් යැයි හඳුන්වන අය පොලිස් අත්අඩංගුවේ සිටියදී වෙඩි තබා ඝාතනය කිරීම, නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන කොතලාව ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම වැනි ජනතා විරෝධී ක්‍රියාමාර්ගවල නිරත වීම සම්බන්ධයෙන් සිය සංවිධානය බලවත් විරෝධය පළ කරන බව ජාතික විද්වත් …

Continue Reading

මැයි 21-25 දිනවල යළිත් දවස පුරා සංචරණ සීමා

මැයි 21 වන සිකුරාදා රාත්‍රි 11 සිට මැයි 25 වන අගහරුවාදා අළුයම 4.00 දක්වා රට පුරා සංචරණ සීමා ක්‍රියාත්මක කරන බව යුද්ධ හමුදාපතිවරයා අද (17) නිවේදනය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. නැවත මැයි 25 වන අගහරුවාදා රාත්‍රි 11.00 සිට මැයි 28 සිකුරාදා අළුයම 4.00 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන බව ද එම නිවේදනයේ වැඩි …

Continue Reading

වඩාත්ම සෞඛ්‍ය සම්පන්න වන්නේ කුමන cooking oil ද ?

ඉවුම් පිහුම් තෙල් යනු මුළුතැන්ගෙයි ප්‍රධාන අවශ්‍යතාවකි. නමුත් ඒ සෑම එකක්ම කෙතරම් සෞඛ්‍ය සම්පන්නද යන්න පිළිබඳව පරස්පර තොරතුරු රාශියක් තිබේ. රාක්කවල බොහෝ දේ ඇත. (පොල්තෙල්වල සිට ඔලිව්, එළවළු සිට කැනෝලා, අලිගැට පේර සිට රැප්සයිඩ් තෙල් දක්වා) නමුත් ඒවා අතරින් කුමන ඒවා භාවිතා කළ යුතුදැයි අප දන්නේ කෙසේද? ඉවුම් පිහුම් සඳහා භාවිතා කරන තෙල් වර්ග ඇට, බීජ, පලතුරු, පැලෑටි හෝ ධාන්‍ය වර්ග වලින් …

Continue Reading

‘වෙළේ සුදා’බන්ධනාගාරයෙන් පිටතට ගෙන යෑම තහනම් – අභියාචනාධිකරණයෙන් නියෝගයක්

මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් මරණ දඩුවම් නියමව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙළේ සුදා’ නොහොත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර ලබන 24 වැනිදා තෙක් බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළකාලමින් අභියාචනාධිකරණය බූස්ස බන්ධනාගාර අධිකාරීවරයාට අද (17) නියෝගය කළේය. හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කොට අධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබ සිටින තම පුතා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇති බැවින් ඔහු පොලිස් භාරයට …

Continue Reading

කොවිඩ් ආසාදිතයින්ට පදිංචි ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන

වත්මන් කොවිඩ් මර්දන වැඩපිළිවෙල සම්බන්ධව  ක්ෂණික තීරණ ගැනීම සඳහා වු COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්යය සාධන කමිටුව අද පෙරවරුවේ (17) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. මෙහිදී ප්‍රධාන තීරණ කිහිපයකට එළඹුණු අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වන ආසාදිතයින්ට පදිංචි ආසන්නතම …

Continue Reading

‘කොවිඩ් ආසාදිත නම් එන්නත් ගන්න එන්න එපා‘ – විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

කොවිඩ් -19 රෝග ලක්ෂණ පවතින පුද්ගලයෙකු කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම නිෂ්ඵල ක්‍රියාවක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියයි. කොළඹ අද (16) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙම අදහස් පළ කළේය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ සුදත් සමරවීර මහතා, “යම් කෙනෙක් ආසාදිතයෙක් නම් ඒ ආසාදිතයා ගිහින් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමෙන් …

Continue Reading