නිවාසවල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන්ට දැනුම් දීමක්

‘කොවිඩ්’ ආසාදිතව නිවසේ සිටින රෝගියකුට කිසියම් අපහසුතාවක් ඇත්නම් රෝහල්ගත වීම අනිවාර්ය යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අධ්‍යාපන, පුහුණු සහ පරීක්‍ෂණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, ආපදා කළමනාකරණ සහ හදිසි ප්‍රතිකාර ඒකකය ප්‍රධානී විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, ‘‘රෝහල්ගත වීමට පැමිණෙන ඕනෑම රෝගියකු බාරගත යුතු බවට රෝහල් ප්‍රධානීන්ට අප දැනුම් …

Continue Reading

ඔසප් සමයේ ලිංගික සතුට ලැබිය හැකි ‘වෛද්‍ය විද්‍යාත්මක ක්‍රම’

යුවළක් අතර සංවාදයේ වඩාත්ම ගැටුම්කාරී මාතෘකාවක් වන්නේ ඔබ ඔබේ ඔසප් සමයේ (period) සිටින විට ලිංගිකව හැසිරීම හෝ නොකිරීමයි.  කිහිප දෙනෙක් ඔසප් සමයේ ලිංගිකව එක්වන අතර සමහරු එම අදහස පිළිගන්නේ නැත. එහෙත් වෛද්‍ය විද්‍යාත්මකව පිළිගෙන ඇත්තේ ඔසප් දිනවල ආදරය කිරීම / ලිංගික කටයුතු සාමාන්‍ය දෙයක් වන අතර ආරක්ෂිත බවයි. මේ අතර කාන්තාවන්ගේ ඔසප් කාල පරිච්ඡේදය තුළ ඔවුන් ඉහළ සංවේදීතාවයක් සහ ප්‍රබෝධයක් අත්විඳින බව …

Continue Reading

‘එන්නත්කරණ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ වෑයමක් ගැන’ සෞඛ්‍ය ඇමති පවිත්‍රාගෙන් චෝදනා

කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ අරමුණින් සමහර වෙබ් අඩවි සැලසුම් සහගතව අසත්‍ය ප්‍රචාර පතුරවන බවට චෝදනා කරමින් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ මාධ්‍ය ලේකම්වරයා විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර ඇත. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ. කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩපිළිවෙල …

Continue Reading

25 වැනිදායි පසු ‘සංචරණ සීමා පැනවීම ගැන’ යුධ හමුදාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ (21) රාත්‍රී 11.00 සිට ලබන අගහරුවාදා ‍අළුයම 04.00 දක්වා පනවා ඇති සංචාර සීමා මැයි මස 25 දායින් පසුව දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (22) පෙරවරුවේ දී පැවසීය.. ‘‘ අපි මේ තීරණය ගන්නේ සෞඛ්‍ය අංශ වල වාර්තා ද අධ්‍යයනය කිරීමෙන් පසුවයි. ඒ …

Continue Reading

‍කොවිඩ් ආසාදිත මරණ වාර්තාව යළිත් අලුත් වෙයි

කොවිඩ් – 19 වසංගතය ආරම්භයේ සිට මේ වනවිට මෙරටින් දිනක වාර්තා වූ වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද (22) වාර්තා වුණා. එම ගණන 44ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිල නිවේදනයේ සදහන් වුණා. මෙම වරණ 44 සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,132ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නිවේදනයේ …

Continue Reading

අද රාත්‍රී 11 සිට අගහරුවාදා අළුයම 04.00 දක්වා ‘අත්‍යවශ්‍ය සේවා’ ක්‍රියාත්මක ආකාරය

අද (21) රාත්‍රී 11.00න් පසු මැයි මැයි 25 වැනි අගහරුවාදා අළුයම 04.00 දක්වා දිවයින පුරා අඛණ්ඩව සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ රජය විසින් අද (21) ප්‍රකාශයට පත්කළා. සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ඔසුසැල් විවෘතව තැබෙන අතර අවශ්‍යතාව අනුව පුද්ගලයින්ට ආසන්නතම ඔසුසැල හෝ රෝහල වෙත ගමන් කළ හැකිය. බේකරි විවෘතව තැබෙන අතර …

Continue Reading

අපි වගකීමෙන් කියනවා ‘කොරෝනා තුන්වැනි රැල්ල’ නිර්මාණය කළේ ආණ්ඩුවයි – ටිල්වින් සිල්වා

“අපි වගකීමෙන් කියනවා, මේ කොරෝනා තුන්වැනි රැල්ල නිර්මාණය කළේ ආණ්ඩුවයි. ඔවුන් එය දැනුවත්ව හිතාමතාම හැදුවා. ආණ්ඩුවට ඒ පිළිබඳව තොරතුරු ලැබී තිබුණා. ඒත් පාලනය කිරීමට පියවර ගත්තේ නැහැ. තමන්ගේ ගජමිතුරන්ට ව්‍යාපාරිකයින්ට මුදල් හම්බකරගැනීමට අවස්ථාව සලසා දුන්නා‘‘ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ අද (21) බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (21) …

Continue Reading

අගමැති මහින්ද ‘මහ බැංකු අධිපතිගෙන්’ විශේෂ ඉල්ලීමක් කරයි

රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ ගැනීම හා මග පෙන්වීමේ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය සහ  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරි පිරිසක් පැමිණ මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේශනයන් පැහැදිලි කළේය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර …

Continue Reading

කොරෝනා මර්දනයේ ගැටලු මාධ්‍යවලට නොකියා කෙලින්ම මට කියන්න – ජනපති අවධාරණය කරයි

කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී  ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසකට එළැඹෙයි. කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සමග අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ අදාළ නිලධාරීන් දැනුවත් කළේය. සංචරණ සීමා පැනවෙන කාලය තුළ කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාම, …

Continue Reading

තත්ත්වය දරුණුයි – සති දෙකක් රට වසා දමන්න – වෛද්‍ය සංගම් හතරක් රජයට බලකරයි (වීඩියෝ)

ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දින 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව අද (21) කොළඹදී පැවති වෛද්‍ය සංගම් හතරක ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී දැඩිව අවධාරණය විය. අද (21) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාව සදහා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය  සහ ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර් විද්‍යාතන කමිටුව සහභාගී විය. මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු …

Continue Reading