විරෝධතාවට සක්‍රියව දායක නොවූ අය ගැන රනිල් සොයයි

පසුගියදා(29) කොළඹ හයිඞ් පිටියේ පැවැති විරෝධතා ව්‍යාපාරයට සක‍්‍රීයව දායක නොවුණු ආසන සංවිධායකවරු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ එජාප මහලේකම් තිස්ස අත්තනායකට නියෝග දී ඇති බව වාර්තා වේ.  පක්ෂයේ උපදෙස් පරිදි කටයුතු නොකළ සංවිධායකවරුන් පිළිබඳ තොරතුරු එම වාර්තාවට ඇතුළත් කරන ලෙසද විපක්ෂ නායකවරයා නියෝග කර ඇත. මීට අමතරව එම විරෝධතාවයට වැඩි දායකත්වයක් ලබාදුන් ආසන සංවිධායකවරුන් නොවන පළාත් සභා …

Continue Reading