අයහපත් කාලගුණය දකුණට දැඩිව බලපායි

දකුණු පළාතට බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අතුරුදන්වූවන් සොයා දැනට මෙහෙයුම් ක්‍රියාත්මක බවය. ඊයේ පෙරවරුවේ ඇතිවූ දැඩි සුළඟින් දකුණු පළාතේ ගාල්ල , මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල විය. ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ එයින් නිවාස 1,200කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බවය.දකුණු වෙරළබඩ ප්‍රදේශ හරහා …

Continue Reading