ආචාර ධර්ම කොමසාරිස්ගෙන් සයිමන් කැටිච්ට දැඩි අවවාද

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක සයිමන් කැටිච්ට එරට ක්‍රිකට් ආචාරධර්ම කොමසාරිස් ගෝඩ්න් ලුවිස් විසින් දැඩි ලෙස අවවාද කරනු ලැබ ති‍බේ. ඕස්ට්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින් අනුගමනය කළ යුතු නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් එම අවවාද දීම සිදු කර ඇත. කැටිච් විසින් පසුව අදාළ චෝදනා පිළිගනු ලැබ ඇත. කෙසේ වෙතත් තමන් සිතා එම වරද සිදු නොකළ බව කැටිච් ප්‍රකාශ කර තිබේ. ඔහු පවසන්නේ, ඉදිරියටත් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් …

Continue Reading