සමාජවාදී තරුණ සංගමයේ විරෝධතාවට පොලීසියෙන් අධිපීඩක ජල ප්‍රහාර

සමාජවාදී තරුණ සංගමය විසින් සංවිධානය කල විරෝධතා පාගමනකට අද (30) පස්වරුවේ පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩක ජල ප්‍රහාර එල්ලකලේය. සමාජවාදී තරුණ සංගමය මෙම විරෝධතාවය සංවිධානයකොට තිබුණේ 2012 වසර වෙනුවෙන් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අයවැයට විරෝධයපාමිනි. කෙසේ වෙතත් පොලීසිය පැවසූයේ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙලෙස අධි පීඩක ජලප්‍රහාර එල්ල කිරීමට සිදුවූ බවයි. පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු …

Continue Reading

අයවැයෙන් අමතක කල තරුණ පරපුරේ උවමනාවන් වෙනුවෙන් අරගල කරනවා – බිමල් රත්නායක

අපේ රටේ රැකියා විරහිත තරුණ තරුණියන්, රැකියා විරහිත උපාධිධාරීන් සහ රැකියා අහිමිවූ කම්කරුවන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ හත්වැනි අයවැයෙනුත් සහන ලැබී නැතැයි සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ පැලවත්ත, බත්තරමුල්ල පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා …

Continue Reading