වාහන සහනය හඩ්සන්ට හා මහින්දට දෙන්න හදපු එකක් – ලාල්කාන්ත
- RSL
- December 2, 2011
- Uncategorized
- ලාල්කාන්ත, සම්ස්ත ලංකා සුවසේවා සංගමය
- 0 Comments
“මේක හඩ්සන්ටයි, මහින්දටයි විතරක් දෙන්න හිතපු වැඩක් “ ජවිපේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේ පැවසුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදි සමස්ථ ලංකා සුවසේවා සංගමයේ 14වන වාර්ෂික සමුළුවට ප්‍රධාන දේශකයා ලෙස සහභාගිවෙමිනි. “ මාධ්‍යවේදීන්ට දෙනවලු අවුරුදු 25ක් අඛණ්ඩව වෘත්තියේ යෙදුනොත් වාහනයක් ගන්න ලෝන් එකක්, පොලී රහිතව, තීරු බද්දෙන් තොරව.ඉතිං හොඳයි. හැබැයි ඕක හම්බවෙන්නේ කාටද, හඩ්සන් සමරසිංහටයි, මහින්ද අබේසුන්දරටයි. ඇයි කීදෙනාද …
Continue Reading