එක්දින තරඟයක ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය ගැනීමට ෂෙවාග් සමත් වෙයි

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තරඟයකදී ක්‍රීඩකයෙකු රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ඉන්දීය ක්‍රික‍ට් නායක විරේන්ද්‍ර ශෙවාග් මීට ටික වේලාවකට පෙර සමත් විය. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්වැනි එක්දින තරඟයේදීය. ඔහු බිඳ හෙලුවේ සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 200ක් රැස් කරමින් පිහිටුවා තිබූ වාර්තාවයි. ශෙවාග් ලකුණු 219ක් ලබා ගැනීමට සමත් විය.

Continue Reading