දෙසැම්බර් 31 වනවිට 800,000 ක් සංචාරයකයින් – ලක්ෂ්මන් යාපා

දෙසැම්බර් මස 31 වන දින වනවිට සංචාරකයින් 800, 000 සම්පූර්ණ වනු ඇති බවට අපේක්ෂා කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. පසුගිය මාස 11 ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණීමේ 22. 2% ක වර්ධනයක් දක්නට ලැබුණු බව ද අද(09) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සංචාරකයින්ගේ පැමිණීමේ ඉලක්කගත කළ 750, 000 නොවැම්බර් …

Continue Reading