විලියම් හේග් ශ්‍රී ලංකාවට අනතුරු අඟවයි

මානව හිමිකම් උල්ලංඝණ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ ප‍්‍රගතියක් මේ වසර අවසන් වීමට පෙර පෙන්වන්නැයි බි‍්‍රතාන්‍යය ශී‍්‍ර ලංකා රජයෙන් ඉල්ලයි. එසේ නොමැති නම්, ලෝක ප‍්‍රජාව ඉල්ලා සිටින ආකාරයේ ජාත්‍යන්තර විමර්ශණයක් සඳහා බි‍්‍රතාන්‍යයේ සහාය ලබාදෙන බව එරට විදේශ ලේකම් විලියම් හේග් අනතුරු අඟවා සිටී. බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු පිළිබඳ කමිටුවට ඔහු ඒ පවසා ඇත්තේ, විදේශ කාර්යාලයේ කි‍්‍රයාපටිපාටිය විවේචනය කරමින් ඉදිරිපත්ව තිබූ වාර්තාවකට පිළිතුරු …

Continue Reading