ජනතා විමුක්ති පෙරමුණේ ලිඛිත අවසරයකින් තොරව පක්‌ෂයේ නම භාවිත කරමින් සිදු කරන විවිධ ක්‍රියාවන් පිළිබඳ සොයා බලා නිර්දේශ කිරීමට පක්‌ෂය විසින් විනය කමිටුවක් පත්කළ බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ඊයේ (29) පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක...