ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් අනුව හැදූ අයවැය හෙලා දකිනවා – ජවිපෙ
- RSL
- December 5, 2011
- Uncategorized
- අයවැය, ජනතා විමුක්ති පෙරමුණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, විජිත හේරත්
- 0 Comments
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත ඉදිරිපත් කළ අයවැය අපි හෙලා දකිනවා, ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන ප්‍රෝඩාකාරී අයවැය තුළ තරුණ විරැකියාවට උත්තර නෑ. උපාධිධාරීන් ගැන සඳහනක්වත් නෑ යනුවෙන් කිරිබත්ගොඩ දී අයවැයට විරෝධය පලකරමින් ජවිපෙ පැවැත්වූ උද්ඝෝෂණයකට එක්වෙමින් ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. මෙම උද්ඝෝෂණය ඊයේ(04) පෙරවරු 10.30ට පමණ කිරිබත්ගොඩ නගරයේදී පැවැති අතර එම අවස්ථාවට පා.ම සුනිල් හදුන්නෙත්ති, නාගරික මන්ත්‍රී …
Continue Reading