විභාග මධ්‍යස්ථානවලට දමිළ බස දන්නා නිරීක්ෂකයින් යොදවන්න – වාසුදේව නානායක්කාර
- RSL
- August 24, 2011
- Uncategorized
- `වාසුදේව නානායක්කාර
- 0 Comments
ද්‍රවිඩ හා මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයන්ට පෙනී සිටින විභාග මධ්‍යස්ථාන සඳහා දමිළ භාෂාවෙන් කටයුතු කළ හැකි විභාග නිරීක්ෂකයින් අනිවාර්යයෙන් යෙදවිය යුතු බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා වෙත දැනුම් දෙනු ලැබ ඇති බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි. මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන කිහිපයක සහ උසස් …
Continue Reading