ඉරානයට බ්‍රිතාන්‍යයෙන් අනතුරු ඇඟවීම්

ඉරානයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් අනතුරු අඟවා තිබේ. ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ, ටෙහෙරාන් අගනුවර සිය තනාපති කාර්යාලයට උද්ඝෝෂකයින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. උද්ඝෝෂකයින් එම විරෝධතාව සංවිධානය කරනු ලැබ තිබුණේ, බ්‍රිතාන්‍ය ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට එරෙහිව සැලසුම් කර ඇති සම්බාධකයන්ට විරෝධය පළ කරමිනි. ටෙහෙරාන් අගනුවර බ්‍රිතාන්‍ය තනාපති කාර්යාලය අද දිනයේ වසා …

Continue Reading

යුද හමුදාපති හෙයිටි සහ ලෙබනනයේ සංචාරයක

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි පවසන පරිදි, හෙයිටි සහ ලෙබනනයේ සංචාරයක නිරත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසුරිය එක්සත් ජාතින්ගේ සාම සාධක කටයුතු පිළිබද කාර්යාංශයේ නිලධාරින් සමග සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වේ. මෙම හමුව අමෙරිකාවේ නිව්යොර්ක් නුවරදී පැවති බව සඳහන්. ශ්‍රි ලාංකික සාම සාධක භටයින්ගේ වත්මන් කටයුතු පිළිබඳව හා ඉදිරි වැඩසටහන් පිළිබඳව එහිදී සාකච්ඡා පවත්වා තිබේ. මෙම සංචාරයෙන් අනතුරුව යුද …

Continue Reading