ලිබියාවේ ට්‍රිපෝලි නගරයේ බෙහෙත්,ආහාර,ඉන්ධන සහ ජල හිඟයක්
-
RSL
-
August 29, 2011
-
විදේශීය
-
ලිබියාව
-
0 Comments
ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර රෝහල්වල බෙහෙත් හිඟවීමත් එම නගරයේ ජනතාවට ආහාර, ජලය, ඉන්ධන හිඟවීමත් නිසා එහි විශාල මානුෂික අර්බුදයක් උද්ගතව ඇතැයි වාර්තා වේ. මේ හේතුව නිසා ජාත්‍යන්තර ප්‍රජාව ලිබියාවට ආධාර කළ යුතු බව එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. ට්‍රිපෝලි අවට වෙසෙන මිලියනයකට අධික ජනතාවට ජලය හිඟවීම නිසා විශාල අර්බුදයක් මතුව ඇති බව එක්‌සත් …
Continue Reading
ගඩාෆිට පක්ෂපාත හමුදාවන්ගෙන් ලිබියාවේ ට්‍රිපෝලි ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක්
-
RSL
-
August 27, 2011
-
Uncategorized
-
ලිබියාව
-
0 Comments
කර්නල් මුවම්මර් ගඩාෆිට පක්ෂපාත හමුදා ලිබියාවේ ට්‍රිපෝලි ගුවන් තොටුපළට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. විදෙස් වාර්තා පවසන්නේ, මෙහිදී ගුවන් යානයකට හානි සිදුවඇති අතර සිද්ධියත් සමඟ ප්‍රදේශයේ වෙඩි හුවමාරුවක් ද ඇති වු බවයි. ඊට පෙර ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ උපන්ගම වන සර්ට්හි පිහිටි දැවැන්ත බංකර පෙළකට බ්‍රිතාන්‍ය ටොනාඩෝ වර්ගයේ ප්‍රහාරක යානා මිසයිල ප්‍රහාර එල්ල කළේය. මේ අතර ලිබියානු කැරළිකරුවන් එක්සත් ජාතීන්ගේ …
Continue Reading