ලයනල් වෙන්ඩ්ට් නාට්‍ය උළෙල

“ලයනල් වෙන්ඩ්ට් නාට්‍ය උළෙල” නමින් වේදිකා නාට්‍ය ත්‍රිත්වයක නාට්‍ය උළෙලක් ලබන සැප්තැම්බර් මස 02 වැනිදා සිට 04 වැනිදා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීම්ට කටයුතු යොදා ඇත. ඒ අනුව සැප්තැම්බර් මස 02 වැනිදා සයිමන් නවගත්තේගමයන්ගේ “සුභ සහ යස”, 03 වැනිදා රාජිත දිසානයකගේ “බකමූණා වීදි බසයි” සහ 04 වැනිදා රවීන්ද්‍ර ආරියරත්නගේ “බල්ලොත් එක්ක බැහැ” යන නාට්‍ය සවස 3.30 ට සහ 7.00 …

Continue Reading