උතුරේ ජන ජීවිතය නන්වීම තුළින් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රගතියක් පෙන්නුම් කෙරේ – බ්ලේක්

තෙදින නිළ සංචාරය අවසන් කරමින් පැවති මාධ්‍ය හමුවේදී ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මහතා අවධාරණය කර සිටියේ, විද්වත් කමිටු වාර්තාවේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම කටයුතු කරනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවයි. තවදුරටත් ඔහු පෙන්වා දෙන්නේ ග්‍රීස් යකුන් හේතුවෙන් පැන නැගී ඇති අනාරක්ෂිත තත්ත්වය පිළිබඳ යාපනයේ බොහෝ දෙනා තමන් සමග අදහස් දැක් වූ බවයි එමෙන්ම …

Continue Reading

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් උතුරේ ප්‍රශ්න කෙරෙහි දැඩි අවධානය

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් ඊයේ (13 සැප්.) උතුරේ සංචාරයක නිරත විය. යාපනයට පැමිණි රොබට් බ්ලේක් යාපනය අතිරේක දිස්ත්‍රික් ලෙක්ම් රූබිනී වර්ධලිංගම් මහත්මිය ඇතුළු නිලධාරීන් සමග සාකච්ඡාවකට සහභාගි වුණේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීය. උතුරේ නැවත පදිංචි කිරිමේ කටයුතු අවසන් කිරිම ප්‍රමාද වී ඇත්තේ කුමක් නිසාදැයි රොබට් ‍බ්ලේක් විමසු බව යාපනය අතිරේක …

Continue Reading