රිසානා නෆීක් සම්බන්ධ නඩුව සමගි සන්ධාන කමිටුවකට

සෞදි අරාබියේ මරණ දඬවුමට ලක්ව සිටින රිසානා නෆීක් සම්බන්ධ නඩුව එරට සමගි සන්ධාන කමිටුවකට යොමු කර ඇති බව වාර්තා වේ. මෙහි අරමුණ වන්නේ ඇයට චෝදනා කරනු ලැබ ඇති ඝාතනයට ලක්වූ කුඩා දරුවාගේ දෙමාපියන් සහ ඇය අතර යම් එකඟතාවයක් ඇතිකර ගැනීමයි....